Sharecash මගින් මුදල් ඉපයීම 01 - $hareCash,FileIce Downloads + Adsense + Minuteworkers එකෙන් පැයකට $5ක් හොයමු


විමසුම් බ්ලොග් හා ‍රැදී සිටින ඔබට අද මම අලුත්ම දෙයක් ගැන කියලා දෙන්න යන්නේ.ඉතිං මේ ලිපිය කියවලා ඉවර වෙනකොට ඔබ පැයකට $2-5ක් උපයන කෙනෙක් බවට පත්වෙනවා.අද ඉතිං මේ ගැන උගවන්නේ අලුත්ම ක්‍රමයකට.මම කලින් කිව්වා O/L ඉවරවෙනකල් ආයේ බ්ලොග් එකේ මුකුත් ලියන්නේ නැහැ කියලා.ඒත් මම ලිපි කිහිපයක් දැම්මේ ඒවා සම්පූර්ණයෙන්ම ලියලා Draft කරලා තිබුණ නිසා.තවද මේ ලිපිය මේ වසරේ අවසාන ලිපිය ලෙස ලියන්න හිතුණා.මොකද මට ලොකු උවමනාවක් තිබුණා මේ ගැන ඔයාලට කියලා දෙන්න.මොකද මම ආයේ මාස 04කින් මේ බ්ලොග් එක පැත්තේ එනකොට ඔයාලට මේක හරහා මසකට අවම වශයෙන් රු.10,000ක් උපයාගන්න පුලුවන් නිසා මේකත් ලියලම කෙටිකාලීන සමුගැනීමක් කරන්න ඕන කියලා හිතුණා.එතකොට මම ආයේ මාස 04කින් එනකොට ඔයාට Full Domain Hosting සහිතව ඉන්න පුලුවන්.එතකොට  ඔයාට  උදව් කරන්න මට තවතවත් ලේසි වේවී.අද ඔක්කොම උගවන්වන්නේ Video මගින්.ඉතිං මේ Video වල අවුල් තියෙන්න පුලුවන්.ගෙදර අය අහනවා තනියම කාත් එක්කද කියවන්නේ කියලා.ඒ වගේම මට පිස්සුද කියලත් අහනවා.ඉතිං මේක පටිගත කළේ ශබ්දාගාරයක නෙමේ.ඒක නිසා ගෙදර කස්ටිය කෑ ගහන ඒවා,බල්ලා බුරන සද්දය ඒ වගේම මගේ අතින් ලොකු වරදක් වුණා.ඒක තමා fan එක දාගෙන හිටියා.ඒක නිසා පොඩි සද්දයකුත් ඇති.ඒවා ගණන් ගන්න එපා.ඉතිං කොහොම උනත් වැඩේ සුපිරියට ඉගෙන ගන්න පුලුවන්.

Minuteworkers එකෙන් දිනකට $5ක්................

Minuteworkers යනු ලෝකයේ තියෙන Mini Job අඩවි වලින් හොදම අඩවියකි.අපේ ගොඩක් අය Microworkers එකේ වැඩ කළාට Minuteworkers එකේ වැඩ කරන්නේ නැහැ.ඒකට බලපාන ප්‍රධානතම හේතුව තමා Minuteworkers ඒකේ තියෙන ගොඩක් Job Complete කරන්න පුලුවන් USA/UK/CAN/AUS අයට.විශේෂයෙන් ඔය $harecash & Fileice Download Survey Complete කරන්න අපේ අයට බැහැ.ඉතිං අද මම කියලා දෙන්න යන්නේ $harecash & Fileice Download Survey ඇතුලු Download Job Complete කර පැයකට $2-5ක් උපයන්න.අද මම Screenshot වලින් නෙමේ කියලා දෙන්නේ.පහත Video එක බලන්න.ඔක්කොම මුල ඉදලම තියෙනවා.ඉතිං බාගෙන බලාගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නේ.අලුතින් Minuteworkers වලට Sign Up වෙන අය එහෙම ඉන්නවානම් පහත ලින්ක් එකෙන් ගිහින් ගිහින් සහය පල කිරීමක් ලෙස Sign Up වෙන්න.ඔයාලා එක්කෙනෙක් Sign Up වෙනකොට $0.05 කුත් එසේ Sign Up වුනු කෙනෙක් පලමු Survey එක Complete කළාම $0.10කුත් ලැබෙනවා.ඉතිං කැමති නම් විතරක් පහත ලින්ක් එකෙන් ගිහින් Sign Up වෙන්න.Minuteworkers එකේ වෙන්න යනකොට "NOTE: One account per computer, our system detects the IP of users and if more than one account is created you will be banned and unable to join this site again".කියලා එකක් ඇති ඒක ගනන් ගන්න එපා.ඔයාගේ IP එකෙන් ගියාම This IP already Registered කියලා Message එකක් ආවොත් අර HotSpot Shield Software එකෙන් IP  එක Change කරලා Sign Up වෙන්න.
minute workers  
මේ Video Youtube එකට Upload කළේ නැහැ.ඒකට හේතුව තමා උපරිම Quality එකක් යටතේ අවම File Size එකක් යටතේ Video File එක ඔබ අතට දෙන්න තමා මම සිතුවේ.ඒක නිසා බාගෙනම බලන්න.
මෙතනින් Video එක බාගන්න.(112MB)


Video එක හොදද?ඕකේ Video File කිහිපයක් එකතු කරලා තමා ඔය තනි Video එක සකසලා තියෙන්නේ.පොඩි පොඩි අවුල් තියෙන්න පුලුවන් ඔය Video එකේ.Quality එක එහෙම අඩු ඇති.ඒත් කරන්න දෙයක් නැහැ.නැති නම් ඔය පැය 02කට ආසන්න දිගකින් යුතු Video එකට හොද Quality එකක් දුන්නොත් ආයේ Upload කරන්න වෙන්නේ නැති තරම්.

මෙතනින් HotSpot Shield බාගන්න.(5.73MB)
Hotspot Shield එකට අදාල Add-ons Install කර ගන්න මෙතනින් යන්න.
Firefox Portable මෙතනින් බාගන්න

දැන් ඔබට Minuteworkers හරහා පැයකට $2-5ක් උපයන්න පුලුවන්.ඒ කියන්නේ දවසකට $10 ක් දක්වා වුවත් උපයන්න පුලුවන්.ඉතිං ඔබ E-Money වලට නවකයෙක් නම්,Bux කරලා එපා වෙලා නම්,මෙච්චර කාලයක් දගලලා තාම සතයක් වත් හොයාගත්තේ නැතිනම් මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන්.ඔබ දිනකට $10ක් කෙසේවෙතත් $5ක් හෙව්වා කියමු.එතකොට මසකට $150ක් හොයන්න පුලුවන්.ඒ කියන්නේ මසකට 150 X 125 = 18,750ක් උපයන්න පුලුවන්.ඉතිං මේ විදියට තව මාස 04ක් යමු.2012 දෙසැම්බර් වලට පස්සේ ඔබේ ආදායම තව තවත් වැඩි කරලා දෙන්නම්.

Survey Complete කළාට File එක Download වෙන්නේ නැද්ද?........

ඔයාලා මේ විදියට Download කරන කොට Survey එක Complete කළාට File එක Download නොවෙන අවස්ථා තියෙන්න පුලුවන්.ඒකට හේතුව තමයි අපි හොර කළා කියලා ඒ Site එක දැන ගැනීම.ඒකට බලපාන හේතු පහත දැක්වෙනා.
1.ඔයාලගෙ Cookies හරහා
2.IP එක Change කිරීම -  මුලින් Down link එකට ගිහින් Survey එක හරි නැහැ කියලා වෙන IP එකක් ලබාගෙන ආයේ Down link එක Reload කරනවා.එතකොට මුලින් California වලත් දෙවනුව New York වලත් සීටීම හොර වැඩක් ලෙස හදුනා ගැනීම.
3.එකම Survey එක Complete වීම සැක කිරීම.
4.මෙම වෙබ් අඩවි සතු මනා පලපුරුද්ද.
ඉතිං මේකට පිලියම් ලෙස කරන්න ඕන දේ ඉහත Video එකේ මැද හරියෙදී මම කියලා දෙනවා.(01.05.00)ඉතිං එක බාගෙනම බලන්න.
ගොඩක් අය Cookies Delete කරන්න අකමැති නිසා ඒකට පිලියමක් ලෙස Firefox Portable භාවිතා කරන්න.
මෙතනින් Firefox Portable බාගන්න.

$harecash,Fileice Downloader Use කරන්න බැරිද?.........

$harecash,Fileice Survey Complete නොකර එම File Download කරන්න එක එක අය හදපු Downloading Software තියෙනවා.ඉතිං මේ Downloaders භාවිතා කර Survey Complete කළා නම් පට පට ගාලා වැඩේ කරන්න පුලුවන් කියලා හිතෙන්න පුලුවන්.නමුත් එහෙම කරන්න බැහැ.ඒකට හේතුව තමා අපි Survey එකක් Complete කරලා Download කළොත් විතරයි එම File එක Upload කරපු කෙනාට මුදල් ලැබෙන්නේ.නැත්නම් Downloading Software එක හරහා හෝ Premium Dpwnload කිරීමක් කළොත් එයාලට මුදල් ලැබෙන්නේ නැහැ.ඉතිං ඒක නිසා එයාලා අපි නියම ක්‍රමයට File එක Download කළාද කියලා දැන ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා.
1.Proof Submit කරන කොට IP & Country එක ඇසීම - එයාලා බ්ලොග් එකක් හදලා ඒකේ Down link එක දානවා.අපිට කියනවා මේ බ්ලොග් එකට ගිහින් ඒකේ කියනDownload Button එක Click කරන්න.ඊට පස්සේ Survey එක Complete කරලා File එක Download කරන්න.ඉන්පසු අපේ IP & Country එක අහන්නේ අපි අර File එක Download කරන්න නම් මුලින් Down link එක දැන ගන්න ඕන.Down link එක දැන ගන්න නම් එයාගෙ බ්ලොග් එකට යන්න ඕන.එයාගේ බ්ලොග් එකේ බ්ලොග් එකට එන විසිටර්ස්ලගේ IP & Country එක හදුනාගන්න මොකක් හරි Counter එකක් Place කරලා තියෙනවා.ඉතිං ඒ හරහා එයා දැන ගන්නවා අපි File එක Download කළාද නැද්ද කියලා.
2.එතකොට එයාලගේ $harecash,Fileice Account වල Download කිරීම වලට අදාලව තොරතුරු ප්‍රස්තාර මගින් පෙන්වනවා.සමහරුගේ දිනකට Download වන්නේ එක File එකක් පමණි.එතකොට ඔබ Downloading Software හරහා හෝ Premium Download හරහා මේක Download කරලා Password එක Submit කළාම එයා බලනවා Proof Submit කරපු දවස සහ වේලාව.මෙයා Password එක දැන ගත්තත් මෙයා Proof Submit කරපු වෙලාවට අදාලව Download කිරීමක් මගේ ගිණුමේ නැහැ.මේක Premium Download කිරීමක් හෝ හොර ක්‍රමයක් ලෙස සලකා අපිට මුදල් ගෙවන්නේ නැහැ.ඒක නිසා අපේ Success Rate එක පහතට වැටෙනවා.එතකොට අපිට Survey Complete කරන්න බැරිව යනවා.ඉතිං තව එකක් කියන්නම්.ඉහත ලිපිය කියෙව්වාම අපේ එකෙනෙක්ට හරි මේ වගේ අදහසක් එන්න ඇති.අපි Facebook වල Group එකක් හදලා එක්කෙනෙක් Complete කරන Job එකට අදාල Minuteworkers Link එක හා Proof එක Group Wall එකේ දානවා.අනිත් අයත් ඒක හරහා Proof Submit කරන්න.එතකොට වැඩේ ලේසිනේ.නමුත් එහෙම කළොත් වෙන්නෙත් මම ඉහත කියපු දේ තමා.

$harecash මගින් දිනකට $10ක්..........

$harecash කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට තියෙන හොදම ක්‍රමයක්.Fileserve,Hotfile,Filesonic වැනි වෙබ් අඩවි වල Download කිරීම් 1,000 ක උපරිම වශයෙන් ගෙවන්නේ $20ක් විතර.නමුත් $harecash හරහා එක Downlaod කිරීමකට $0.40 සිට $1 දක්වා ද සමහර විට $1.2ක් ද ගෙවනවා.ඒ කියන්නේ Sharecash හරහා Download කිරීම් 1,000කට $0.40 X 1,000 = $400 ක් අවම වශයෙන්ද උපරිම වශයෙන් $1 X 1,000 = $1,000ක් ද උපයන්න පුලුවන්.ඉතිං මම ඉහතදී ඔබට $harecash හා Fileice හරහා Download කරන්නේ කොහොමද කියලා ඉගැන්නුවා.නමුත් ඒ විදියට Download කරලා මේකෙන් සල්ලි හොයන්න බැහැ.ඒකට හේතුව අපි එහෙම කරන කොට ගොඩක් වෙලාවට මේ හොර විදියට Download කරන්නේ කියලා එයාලා හදුනාගන්නවා.ඊට පස්සේ අපේ Disable කරනවා.ඉතිං අපි හොර විදියට Download කරන්නේ කියලා හදුනාගන්නේ කොහොමද?
1.ඔයාලගෙ Cookies හරහා
2.IP එක Change කිරීම -  මුලින් Down link එකට ගිහින් Survey එක හරි නැහැ කියලා වෙන IP එකක් ලබාගෙන ආයේ Down link එක Reload කරනවා.එතකොට මුලින් California වලත් දෙවනුව New York වලත් සීටීම හොර වැඩක් ලෙස හදුනා ගැනීම.
3.එකම Survey එක Complete වීම සැක කිරීම.
4.මෙම වෙබ් අඩවි සතු මනා පලපුරුද්ද.

ඉතිං මේ හේතු නිසා අපිව මාට්‍ටු වෙනවා.එතකොට අපේ ගිණුම Disable කරනවා.ඉතිං මේවායෙන් වැලකී නියම ක්‍රමයට වැඩේ කරන හැටි පහත Video එකේ තියෙනවා.ඉතිං බාගෙනම බලා ගන්න.

මෙතනින් Video එක බාගන්න.(45.4MB)
මාතෘකාවේ මම Sharecash මගින් දිනකට $10ක් කියලා දැම්මාට ඔබ උපයන මුදල තීරණය වන්නේ ඔබේ හැකියාව හා උනන්දුව මතයි.

Adsense Custom Search Engine.....


මම ඇඩ්සෙන්ස් 14 වන ලිපියේ කිව්වා Custom Search Engine එක ගැන.ඇත්තටම ගොඩක් අයට මේක ලොකු හිසරදයක් වෙලා වගේ.මම මේක හදලා දෙන්නම් 2012 දෙසැම්බර්වලින් පස්සේ.එතකන් ඔහොම ඉන්න.මම දැක්කා සංහිද අඩවියේ ලහිරු යසිත් හොද උත්සාහයක් අරන් තියෙනවා.එයා හදපු Custom Search Engine එක බාගන්න මෙතනින් යන්න.

ඒ වගේම තවත් කෙනෙක් මේක සුපිරියට හදලා තියෙනවා.චමල් චමිකර කියලා කෙනෙක් මේක සුපිරියට හදලා තියෙනවා.මම HTML File ටික දෙන්නම්.එයා මුලින් http://hitsearch.us/ කියලා Search Engine එකක් කළා.ඒත් ඒක සති දෙකක් පමණ කාලක් තමයි කරන්න වුණේ මොකද Godaddy වලින් එයාගේ Domain එක Refund කළා.ඊට පස්සේ එයා අලුත් වැඩක් පටන් ගත්තා ඒක තමා http://www.searchbox.me/ කියන්නේ.ඉතිං මේ Search Engine එකේ වැඩ නම් තම ඉවර කරලා නැහැ.නමුත් මෙතනින් ගිහින් බලන්න.ඔයාලට චමල් චාමිකරගේ Custom Search Engine File ටික මම ඉදිරියේදී දෙන්නම්.


ඇඩ්සෙන්ස් තාම ලැබුණේ නැද්ද?...........

ගොඩක් අය මට Email එවනවා ඇඩ්සෙන්ස් ඉල්ලුවා ඒත් ලැබුණේ නැහැ කියලා.තවද මගෙන් අහන්න එපා මේ බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ලැබේවිද කියලා.මොකද ඇඩ්සෙන්ස් Approve කරන්නේ මම නෙමේ නිසා මට ඒක 100% ක් කියන්න බැහැ,නමුත් සාමාන්‍යයෙන් පුලුවන්.ඒත් අහන්න එපා.එහෙනම් කොහොමද ඔයා ඇඩ්සෙන්ස් ගන්නේ?ඒක ගැනත් මම කියන්නම්.අපේ ගොඩක් අය Auto Blog use කරනවා කියලා මම දන්නවා.ඒක නිසා මට ඔයාලා ලියන හැම බ්ලොග් එකකම තියෙන ලිපි දැකලා පුරුදුයි.මොකද හැමෝම එකම බණේ තමා බ්ලොග් එකේ ලියන්නේ.මේ පහත තියෙන ලින්ක් වල ගිහින් බලන්න.මේවායෙන් තමා හැමෝම උස්සන්නේ.

http://feeds.feedburner.com/cnet/UTyZ
http://feeds.feedburner.com/cnet/mHpI
http://feeds.feedburner.com/cnet/xWjr
http://feeds.feedburner.com/cnet/JZkn
http://feeds.feedburner.com/cnet/kVSP
http://feeds.feedburner.com/cnet/sDKW
http://feeds.feedburner.com/cnet/FYsT
http://feeds.feedburner.com/cnet/nxye
http://feeds.feedburner.com/cnet/wmdc
http://feeds.feedburner.com/cnet/qzeB
http://feeds.feedburner.com/cnet/cgQn
http://feeds.feedburner.com/cnet/ymgM

ඉතිං මේ ප්‍රධාන ටික.ඉතිං ඇඩ්සෙන්ස් නොලැබෙන්න හේතුව ඕක තමා.හැමෝම එක එක අඩවි වලින් උස්සලා දාන්නේ මේ ටිකම තමා.ඒ උස්සපු අඩවියේ ඇඩ්මින් උස්සලා තියෙන්නෙත් මේකෙන්ම තමා.එහෙනම් කොහොමද ඇඩ්සෙන්ස් ලැබෙන්න බ්ලොග් එකක් ලියන්නේ.ඒකට සරල පිලිතුරක් දෙන්න තියෙන්නේ.ඔයාල මුලින් Google Keyword Tool එකට යන්න.ඊට පස්සේ හොද Keyword එකක් හොයා ගන්න.Keyword එක Law Competition විය යුතුය.ඒ වගේම CPC එක ඉහල අගයක් තියෙන්න ඕන.ඊට පස්සේ Blog Post කිහිපයක් බ්ලොග් එකේ දාන්න.ඔයාට ලේසියෙන්ම ඇඩ්සෙන්ස් ලැබේවී.ඒ වගේම Traffic ගන්නත් ලේසි වේවී.

Google Keyword Tool සදහා මෙතනින් යන්න,

මට Google Keyword Tool ගැන මෙතනදී කියන්න බැහැ.ඒක නිසා ඔහොම තව මාස 04ක් ඉන්න.මම Google Keyword Tool එක use කරලා ඉතා පහසුවෙන් ඇඩ්සෙන්ස් ගන්න හැටිත් ඒ වගේම Google Keyword Tool use කරලා ඔයාගේ බ්ලොග් එකට Traffic ගන්න හැටිත් ඉහත ආකාරයට තේරෙන් සිංහලෙන් කියලා දෙන Video කෑල්ලක් මගින් කියලා දෙන්නම්.



7GB Email List ...............

ඉතිං Minuteworkers Job Complete කරන Video එක බැලුවා නම් කුමක් ගැනද මේ කියන්න යන්නේ කියලා තේරෙනවානේ. වර්තමානය වන විට මා සතුව ඇති සියලු Email සහ ඉහත වීඩියෝ වලට අදාල Quality Video File සමග මෘදුකාංග කිහිපයකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා.ඉතිං මේ ටික Minuteworkers එකේ වැඩ කරන අයට විතරක් නෙමේ Adsense,Fiverr,Odesk,Clickbank,Ebay Marketing කරන ඕනම කෙනෙක්ට වැදගත් වේවී.මා සතුව ඇති Email පිලිබදව දැන ගැනීමට පහත Video එක බලන්න.

මෙතනින් Video එක බාගන්න.(13MB)

ඉතිං මේ ඔක්කොම Email Upload කරන්න බැහැ.තවද මම කලින් Email list දෙන්න පටන් ගත්තා.ඒත් ඒක නවතන්න වුණේ මගේ Hard Disk එක ගිය නිසා.නැතිනම් තවත් Categories විශාල සංබ්‍යාවකට අදාල Email තොග 5GB ක් විතර තිබුණා.ඒවා මම DVD එකකට Write කරලා තිනුනේ නැහැ.ඒක නිස Hard Disk එක ගිය වෙලේ ඒව අන්තරස්දහන් වුණා.ඉතිං මේ සියලු Email තොග සහ මෘදුකාංග සමග ඉහත සදහන් සියලු වලට අදාල Quality Video සමග DVD එකක් ඔබට දෙන්න තීරණය කළා.මේක ව්‍යාපාරයක් ලෙස කරන්න නෙම බලාපොරොත්තුව.ඒක නිසා මම අය කරන්නේ රු.150ක් පමණයි.ඒකේ ගණන් හිලව් කියන්නම්.Empty DVD එකට රු.40ක් ද තැපැල් ගාස්තු රු.70ක් ද ඇසුරුම් ගාස්තු රු.30ක් ද(මොකද අර තඩි යකඩ කුලුගෙඩියකින්නේ සීල් එක ගහන්නේ එතකොට DVD එක කැඩෙන්න පුලුවන්.)ඉතිං මේ DVD එක ගන්න ඕන අය කරන්න ඕන මගේ දුරකථන අංකය වන 075-6822485 කියන අංකය Call එකක් ගන්න එක තමා.තැපෑලෙන් එවන්නම්.

 මේ ටිකත් කියවලා යන්න. මේ ලිපිය ලිව්වේ ෆට්ට ගේමක් දීලා.පැය 8ක් විතර ගියා ඔක්කොම වැඩ ටික ‍ෆින්ෂ් කරන්න.බට් පස්සේ තමා දන්නේ මට කෙල වුණා කියලා.ඒ මොකද දන්නවාද Minuteworkers Scam කියලා මට තේරුණා.හෆොයි.ඒ පාර බ්ලොග් පෝස්ට් එක ඩිලිට් කරන්න හිතුණා.ඒත් පස්සේ බොහොම අමාරුවෙන් ලිව්ව නිසා ඩ්‍රාෆ්ට් කරන්න හිතුණා.මම නිකමට වගේ Alexa වල Minuteworkers Traffic Rank එක Search කළා.ඒ පාර ඒක 29,000 ට ඇවිල්ලා කියලා මම දැක්කා.ඒ වෙලේ මට මතක් වුණා මේ මගුල ඒ දවස්වල 2,000 තිබ්බේ කියලා.මගේ හිත කිව්වා Minuteworkers Scam වෙලා කියලා.මම Google Search කරලා බැලුවා.2012 අප්‍රේල් වලින් පස්සේ සතයක්වත් ගෙවලා නැහැ.ඒක නිසා මම දැන ගත්තා Minuteworkers Scam කියලා.ඒත් මොනවා කරන්නද මේ Post එක දාන්න මම තීරණය කළා.Minuteworkers කියන්නේ වසර 11ක් යස අගේට දුවපු එකක්.ඉතිං මේක ආයේ පණ අරගෙන නැගිටලා ඒවී.ඒ දවසට මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වේවී.ඒත් හිත තුළ ලොකු කලකිරීමක් ඇතිවුණා මට මේ මගුල ජනවාරි වල විතර දාන්න බැරි වුණානේ කියලා.මොකද ජනවාරිවල දැම්මා නම් අපේ කොල්ලෝ ටික ගොඩ ගිහින්.නමුත් ඒක ගැන දුක්වෙන්න ඕන නැහැ.ඔයාලට Sharecash කියන එක භාවිතා කරන්න පුලුවන්.ඉතිං ඒක තාම Scam නැහැ.Sharecash ගැන ලිපි මාලාවක් ලියන්න ඉන්නේ.මොකද පසුගිය මාසේ මම අපේ ගෙවල් ළග කොල්ලෙක්ට මේක කියලා දුන්නා.මිනිහාට මම පලවෙනි මාසේ $179ක් උපයලා දුන්නා.දෙවෙනි මාසේ මාව අදුරන්නේ නැහැ මිනිහා.ඉතිං කරන්න දෙයක් නැහැ.මම රුපියලක්වත් ඉල්ලුවේ නැහැ.ඒ වුණාට ඔයාලට මේක යස අගේට කරන්න පුලුවන්.ඉතිං Sharecash ගැන තව තවත් ඉදිරියට කථා කරමු.එතකොට ඉදිරියේදී Adsense හරහා මාසෙකට $15,000ක් උපයන හැටිත් කියලා දෙන්නම්.

අද ගොඩක් දේවල් ගැන ලිව්වා.ඉතිං ඔබට ජය!
Share this article :

+ comments + 74 comments

Anonymous
August 3, 2012 at 5:25 PM

ela kolla ela! umba aye me patte awoth mekath mata kiyapan. machan domain+hosting ganna kiyak yanawada? mata paypal naha. so wena ganna vidihak kiyanna. Adsence blog 1 karanna athi tharame package 1 ganna vidiha & gana...

Anonymous
August 3, 2012 at 5:55 PM

api keyword 1 toragannakota CPC 1 kiyak witara wenna onada?????

Anonymous
August 3, 2012 at 6:50 PM

Eka thama mage account eka ban kale. mama cashout kala. one week withara yanakota minuteworkers eken mage account eka ban karala.malli microworkers eka scam naha neda ?

Anonymous
August 3, 2012 at 9:22 PM

microworkers ekata me wada tika danna puluwanda?

hot rock
August 3, 2012 at 9:58 PM

niyamai......thanx

Anonymous
August 3, 2012 at 10:16 PM

හැමදාම බ්ලොග් එකට එනවා.අලුත් ලිපියක් තියෙනවා දකිනකොට හරිම සතු‍ටු හිතෙනවා. තිමෙර හිතන පතන විදිය අපි හැමෝටම වැදගත් වෙනවා.සල්ලි හොයන්න විතරක්ම නෙමෙයි , ජිවත් වෙන්නත් තිමෙරගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. කොච්චර මිනිස්සු ඇසුරු කරත් , තිමෙර වගේ කෙනෙක් දැකලා නැහැ. මේක බටර් පාරක් වත් , ලකුනු දැමිල්ලක් වත් නෙමෙයි. එක වතාවක් තිමෙරට කතා කරපු කෙනෙක් මේ කතාවම කියයි. ඒකේ දෙකක් නෑ. විභාගය හොදට කරන්න තිමෙරට සුබ පතනවා.

Anonymous
August 4, 2012 at 12:14 AM

Wow! Me blog eka aluth wela. Mulin mama hithuwe waradi site ekakata avith kiyala, post eka maru, jaya !

Anonymous
August 4, 2012 at 2:05 PM

me mohothe blo ekkwat wada karanne na
dan labunu vishesha puwathak kawru hari me ai kiyala danawada?

August 4, 2012 at 4:36 PM

හුගාක් වටිනා ලිපියක්. ඔයාගේ ලිපි කියවලා මමත් Adsense ගත්තා
මෙන්න ඒ site එක http://www.eteachingfor.com/

August 4, 2012 at 5:49 PM

aiyoooooooooo katada puluwan kiyalla blog wada karanne natte aia kiyala?

hot rock
August 4, 2012 at 8:52 PM

me video eka mona format ekada..mama [45.]thiyena video ekak download kara...eka play wenne na......mata help karanna...eke 113mb thibunaaaaa...............post eka niyamai.thanxxxxxxxxxxx

August 4, 2012 at 10:23 PM

Thank malli.GOOD LUCK...

August 6, 2012 at 9:12 AM

malli godak hoda post 1k.thank you very much.malli meke thiyena vidio 1k wath play wen nene.pls help

Anonymous
August 6, 2012 at 11:57 AM

machan umbe videos 2ma 1yne. share cahs video 1k nane. poddak balala eka hadapan

Anonymous
August 6, 2012 at 12:15 PM

Dear Admin of vimasumblog,

I come to this blog every week. I see a lot of posts about e money. but i can't read them. because this language is i don't know. i try to translate this to english or other language. but i can't. Please help me to read them.

Mohomad Niaz( from Pakistan )

Anonymous
August 6, 2012 at 5:49 PM

share cash video eka curpt wela eka wada karane na tikak eka balana

August 6, 2012 at 8:00 PM

Hamadama wage hoda post ekak.Exam ekath hodata karanna.GOOD LUCK...!thanks.

Anonymous
August 7, 2012 at 3:28 AM

යසිත්ගේ එකත් මම හැදුවා,,, ඒක හොඳයි... ඒත් එකෙන් සර්ච් කරනකොට ඔරිජිනල් ගුගල් නෙමේ කියලා නිකම්ම තේරෙනවා... ඒත් ඔයා මේ කියන අලුත් එක එහෙම නැහැ.....
http://www.searchbox.me/
ගුගල් වගේම සර්ච් වෙනවා... ඒක ඉක්මනට දෙන්න....ආ,,,,,,,,,,ව්භාගෙත් ගොඩ දගනින් කොල්ලෝ....

August 7, 2012 at 1:16 PM

@Anonymous (August 3, 2012 5:25 PM)
ඔයාට නැති වුණාට අවුලක් නැහැ.ඔයාල ලංකාවේ ආයතනයකින් ගන්න පුලුවන්.එයාලා කරන්නේ කරන එක.මේ දවස්වල ඩොලර් එක නැගලා නිසා ඩොමේන් එකක් රු1600ක් විතර වෙනවා.හොස්ටින් ඔයාල ඕන විදියට ගන්න පුලුවන්.අන්ලිමිටඩ් එකක් අවුරුද්දකට රු2000ක් වැනි ගානකට ගන්න පුලුවන්.පත්තරයක් අරගෙන බලන්න.හොස්ටින් එක ගන්න කලින් සර්වර් එකේ විස්තරත් හොයලා බලන්න.
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Anonymous (August 3, 2012 5:55 PM)
CPC එක $5-10 ක් වෙනවා නම් හොදයි.ඒ වගේම මේ ලිපියත් කියවලා බලන්න. ඒක වැදගත් වේවී.
මෙතනින් යන්න
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Anonymous (August 3, 2012 6:50 PM)
Microworkers Scam නැහැ.වෙබ් සංඛ්‍යාත විශ්ලේෂණය මගින් නියම ඊ මනී සයිට් හදුනා ගන්නා ආකාරය ඉගෙන ගන්න මෙතනින් යන්න.
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Anonymous (August 3, 2012 9:22 PM)
Microworkers එකේ Sharecash Downloads නැති නිසා මේ වැඩේ කරන්න බැහැ.
අදහස් දැක්වුවාට ස්තූතියි!

@hot rock.....
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Anonymous (August 3, 2012 10:16 PM)
මම කැමතියි Anonymous යටතේ නැතිව Blogger ID එකකින් Comment කරනවානම්.
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Anonymous (August 4, 2012 12:14 AM)
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Online Tips.....
අදහස් දැක්වුවාට ස්තූතියි!

@akila nuwan....
අකිල ගිය දවස් වල බ්ලොගර් වල සර්වර් ඩවුන්ස් කිහිපයක් තිබුණා.ඒක නිසා බ්ලොග් වැඩ කරන්නේ නැතිව ගියා.නමුත් දැන් යථාතත්තවයට පත් කරලා තියෙන්නේ.
අදහස් දැක්වුවාට ස්තූතියි!

@yasith sachendra....
අදහස් දැක්වුවාට ස්තූතියි!

@ALL IN ONE.....
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Anonymous (August 6, 2012 11:57 AM)
මම ලින්ක් කරන කොට වැරදිලා.ඒක හරිගැස්සුවා.

@GoogleTube99.blogspot.com....
අදහස් දැක්වුවාට ස්තූතියි!

@e World....
අදහස් දැක්වුවාට ස්තූතියි!

@Anonymous (August 7, 2012 3:28 AM)
අදහස් දැක්වුවාට ස්තූතියි!


Video Play වෙන්නේ නැද්ද?..........
ඔය Video ටික Mp4 වර්ගයේ ඒවා.ඒවා .7zip යටතේ Zip කරලා තියෙන්නේ.මුලින් File ටික බාගන්න.ඊට පස්සේ ඒවා Extract කරන්න ඕන.ඒකට WinRar භාවිතා කරන්න පුලුවන්.WinRar බාගන්න මෙතනින් යන්න.

ඊට පස්සේ Video එක Play කරන්න ඔයාගේ Video Player වලට බැරිනම් මේ Video Player එක භාවිතා කරන්න.ඒක බාගන්න මෙතනින් යන්න.

ඒ වගේම තවදෙයක් කියන්නම්.මේ Email ටික ඔයාලා සල්ලි දීලා අරගෙන ඒවා පත්තරේ දැන්වීමක් දාලා විකුණන් කන්න ලෑස්ති වෙන්න එපා.ඔයාලට ඕන නම් මේ Email ටික Fiverr හරහා විකුණන් පුලුවන්.එතනදී Email Verifier කරන්නත් Duplicates ඉවත් කරන්නත් ඔයා වග බලාගන්න ඕන.ඒ වගේම Clickbank, Ebay, Amazon, Adsense කරන ඕනම කෙනෙක්ට මේක තම කටයුතු සදහා යොදා ගන්න පුලුවන්.

ඒ වගේන Comment දාන කොට Spam කරන්න හදන්න එපා.මම දකිනවා ගොඩක් අය එයාලගේ බ්ලොග් වල URL සදහන් කරලා Comment දානවා.සමහරු Blog URL එක විතරක්ම දානවා.ඉතිං මේවගේ Comment සාමාන්‍යයෙන් මම ඉවත් කරන්නේ නැහැ.ඒකට හේතුව තමා මම දන්නවා අපේ අය බලන්නේ විසිටර්ස්ලා කීයක් හරි බ්ලොග් එකට අරගන්න කියලා.ඒත් මේකත් මතක තියාගන්න.මම වගේ හැමෝම හිතන්නේ නැහැ.ඒක නිසා වෙන බ්ලොග් වල Comment කරන කොට ඒ Comment ඉවත් කරන්න පුලුවන්.ඒක නිසා Comment කරන කොට නිවැරදිව Comment කරන්නත් නිවැරදිව ලින්ක් පිහි‍ටුවන්නත් ඉගෙනගන්න.

ඔබට ජය!

Anonymous
August 7, 2012 at 6:30 PM

good post machan.specialy email seen tika

pasindu

August 7, 2012 at 10:44 PM

Ela machooo.. hodata o/l ekath karaganin hode..

August 8, 2012 at 4:32 AM

Machan post eka elakiri.. podi awulak thiyanawa me vedios tika hariyata extract wennahane..

August 8, 2012 at 8:03 AM

video tika ela kiri niyamai yaluwa.mama oyata addre eka ewwa.mata ewanna cd eka hode?

August 8, 2012 at 9:18 AM

! C:\Users\admin\Desktop\HP pa\Share Cash Earn_2.7z: Unknown method in Share Cash Earn.mp4

කියල මැසේජ් එකක් එනවා එස්ට්‍රක් වෙන්නේ නැ.

August 8, 2012 at 12:26 PM

Me katiya ekathuvela "a d se nse" team ekak hadala imps dunnam hoda nadda

August 8, 2012 at 12:43 PM

මල්ලි ඔයාගෙ CD එක ගන්නෙ කොහොමද?. ඔයා phone එක ආන්සර් කරන්නෙ නෑ, නැත්නම් Off නෙ

August 8, 2012 at 2:11 PM

Video එක බාගන්න.(112MB),.. MEKA OPEN VEN NA NE?

Anonymous
August 8, 2012 at 2:23 PM

එල මචං කරලා බලලම කොමෙන්ටුවක් දාන්නම්කෝ

Anonymous
August 8, 2012 at 9:46 PM

Video tika kohoma unath wadagath, mokada apita samahara welawata net eke wadagath file download karanna giyama me wage download seen nisa maga harinawa.(Mokada samahara welawata torrent ho mediafire,hotfile links nathi welawal thiyenawa )A wage welawata me wage deyak wadagath wenawa.Next post eka ikmanin balaporottu wenawa.

August 8, 2012 at 10:05 PM

supiri macho

August 8, 2012 at 10:34 PM

ane malli mehema wenne ai kiannako





Thank you for your interest in Google AdSense. After reviewing your
application, our specialists have found that it does not meet our program
criteria. Therefore, we are unable to accept you into our program.

We have certain policies in place that we believe will help ensure the
effectiveness of Google ads for our publishers as well as for our
advertisers. We review all publishers, and we reserve the right to decline
any application. As we grow, we may find that we are able to expand our
program to more web publishers with a wider variety of web content.

Please note that we may not be able to respond to inquiries regarding the
specific reasons for our decision. Thank you for your understanding.

Sincerely,

The Google AdSense Team

Anonymous
August 9, 2012 at 10:30 PM

@akila nuwan
මටත් ඕක තමයි බන් ආවේ. ඇඩ්සෙන්ස් දීල නෑ බං. හොඳට ආයේ හදාගෙන ඉල්ලාපන්.

Anonymous
August 10, 2012 at 1:17 PM

Mchan matathi open ven nane,

KATAHARI meka open uNada?

මචං මම දන්නා විදිහට blog 1 කරන්න domain 1 අරගෙන blogger වලම කරන්න පුළුවන් නේද? (host කරන්නේ නැතිව)

2 - domain 1 ගන්නකොටත් ආයතනයේ හොඳ නරක බලන්න ඕනද?
3- godady වගේ එකකින් paypal නැති උනාට DEBIT CARD එකකින් ගන්න පුළුවන් නේද?

August 11, 2012 at 9:11 PM

thanx patiya

August 13, 2012 at 9:55 PM

good post
niyamaiiiii

Anonymous
August 15, 2012 at 2:37 PM

machan Sharecash wala lankawe address dala reg wenna barida......... mama mokak dala fill karath anthimata Insert your street address kiyala enawa :( ( Stret Address 1th fill karala try kare ;(

August 16, 2012 at 3:21 PM

good work malliya. O/L hodata goda daganna. wish u all the best.

August 17, 2012 at 11:17 AM

malli oyage phone number 1 mata email karanna..
rashrox10@gmail.com

August 17, 2012 at 12:19 PM

machan meke open karanna bene.. ai a?

August 19, 2012 at 8:00 PM

yap Video file Extract karanakota errors enoo

August 19, 2012 at 9:04 PM

http://www.filehippo.com/download_winrar
gihin aluthma
RAR eken baganna eken Extract wenawa

Anonymous
August 22, 2012 at 8:02 PM

dan wada thx machan

Anonymous
August 26, 2012 at 4:51 PM

CHECK THIS OUT ..............

Well I am back (Tony) and I can not believe what I have come back to, an apology is not enough for the workers who have not been paid while I was away. I have been travelling in Europe for 5 months and I left some one I trusted to complete the payouts while I was away, it seems they done it twice and never again. Quickly looking it seems there is 3 and a half months of payments, the first 2 months will be paid tonight or tomorrow depending on how long it takes, the rest will be paid on the 30th. The site will remain down for no longer than 24 hours while I review the mass amount of payments owed. Sincere apologies Anthony Jezeph

Anonymous
September 1, 2012 at 6:54 AM

me payakata $50 k www.fittytown.com walin hoyaganna puluwan.

September 6, 2012 at 9:47 PM

MAta Payza eke wada kali tika ikmanata danwada loku udauwak Antha asarana wela inne owa igana ganna panti yanna apita koheda salli 5000-10000 gane puja karanna athatama uba deyiyek bosa

September 24, 2012 at 9:54 PM

minuteworkers patan gaththada????????????

October 8, 2012 at 11:36 PM

wade nam ela
mata e mail thiyna excel 1 ewanawada
thank you

Anonymous
December 4, 2012 at 9:51 AM

macho ube video download karanna dila tiyena link eka podi aulak wage.downloard karanna ba ne

December 8, 2012 at 8:57 PM

machn, Vimasum Blog eke දාපු
"Sharecash මගින් මුදල් ඉපයීම 01 - $hareCash,FileIce Downloads + Adsense + Minuteworkers එකෙන් පැයකට $5ක් හොයමු" කියන 1 දාපු videosටික මට එවන්න පුලුවන්ද.? plz machn ලොකු උව්දවුවක්.. මගෙ a link ටික ඩොව්න්ලොඅඩ් කරන්න බෑ.
Pasindu.gamage94@gmail.com

Anonymous
January 6, 2013 at 9:44 PM

$hareCash,FileIce Downloads + Adsense + Minuteworkers එකෙන් පැයකට $5ක් හොයමු" කියන 1 දාපු videosටික මට එවන්න පුලුවන්ද.? awa wada nane

dxisurugmail.com

Anonymous
February 28, 2013 at 7:18 PM

machan me shereacach videos 2ka download karanda bane bn mage email akata video 2ka awpanko machan loku help akak..blog aka super machan

hasitishan@gmail.com

Anonymous
May 30, 2013 at 8:15 AM

machan meke dala tiyana video play wenne nane

Anonymous
May 30, 2013 at 4:29 PM

puluwan kenek oke tiyana videoes download karaganna puluwan link 1k denavada?

Anonymous
June 7, 2013 at 11:31 AM

Machan Me Video MEDIAFIRE vage site ekakata upload karala link eka danna plz, oyage site eken download karanna baha

June 26, 2013 at 8:08 PM

Video එක බාගන්න.(112MB),.. meka open venne nene.
mehema pennanava pl help me. i need this video

Not Found

The requested URL /Downloads/Minuteworkers.7z was not found on this server.

Additionally, a 404 Not Found error was encountered while trying to use an ErrorDocument to handle the request.

Apache/2.2.24 (Unix) mod_ssl/2.2.24 OpenSSL/1.0.0-fips mod_auth_passthrough/2.1 mod_bwlimited/1.4 PHP/5.3.24 Server at vimasumblog.net Port 80

July 13, 2013 at 9:14 PM

macahn Video eka dwn load wenne nehene... link seemed to be broken kiya wetenawa

Anonymous
August 9, 2013 at 3:06 PM

videos dwnload wenne machn...

August 25, 2013 at 3:04 PM

video eka download karanna bahane link eka wada karanne nahane... please ayemath video eka upload karanna puluwanda..

August 26, 2013 at 9:35 PM

ඔය මිනිට්වර්ක් වගේ හොද සයිට් ස්කෑම් උනා වගේ දෙවල් ඉදිරියටත් වෙන්න පුළුවන්. ඒ උනාට කවුරුත් ඊමනී අතෑරලා යන්න එපා. එක සයිට් එකක් විතරක් අල්ලන් ඉන්නේ නැතිව කිහිප අයුරකින් මුදල් උපයන්න බලන්න.
මමත් පොඩි උදව්වක් කරලා තියෙනවා.

August 29, 2013 at 8:30 PM

yaalu oya me karana wedenam ela.malli oyage videos download karanna bene.mokada e money passe gihin hodata salli nati karagaththu porak mama.oya hinda mata vishwasayak ati una.goda. videos baganne kohomada

Anonymous
October 9, 2013 at 9:22 PM

share cash video eka download karaganna bane

October 16, 2013 at 3:06 PM

aiiyo videos dounload karanna baa ne

Anonymous
October 21, 2013 at 4:17 PM

http://srilankaphotos2007.blogspot.com/

October 27, 2013 at 8:37 PM

NOTICE: This domain name expired on 09/23/2013 and is pending renewal or deletion.

Hello Bro , How to download your Sharecash Video..?

Your video is not found..Plez reset again.

Anonymous
October 30, 2013 at 2:31 PM

කොල්ලෝ වීඩීයෝ බා ගත නොහැකිය.. ඔය වීඩීයෝ ටික මීඩියා ෆයර් අප්ලෝඩ් කරලා ලින්ක් දාපන්කෝ බන්..

හැකිනම් ඊමේල් කරන්න..

Charith.express@gmail.com

Anonymous
November 18, 2013 at 1:18 PM

make tiyana video tika ganna bane yaluwa mata video tika ganna kramayak mage email akata awanawada.

Email : shanakam4@gmail.com

Anonymous
November 18, 2013 at 1:20 PM

mae lipiya godak vadagat ane karaunakarala meke video tika vadakarana vidihata hadanna.

Anonymous
November 19, 2013 at 8:14 PM

මේ විඩියෝ ටික ගන්න බෑ යාලු හෙල්ප් කරන්න

November 25, 2013 at 5:18 AM

Unable to dwnld d vdo Bro, Need ur help pls, tmshaa@gmail.com, appreciate ur effort always, deep wishes for u, gud luck.

December 10, 2013 at 1:52 PM

machan viedeo 1 down karanna ba. puluwananam link 1 mail 1k dapan. thilankaprasad92@gmail.com / maduthili23@yahoo.com. help karapan

December 29, 2013 at 12:02 PM

machan lipiya hodi.machan viedeo 1 downloadkaranna ba. puluwananam link 1 mail 1k, modithame@yahoo.com

Post a Comment

මෙහි Spam කිරීමෙන් වලකින්න.එසේ Spam කරන Comment ඉවත් කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.මක්නිසාදයත් බ්ලොග් Post එකට අමතරව Comment කියවීමෙන්ද දැනුම ලබාගත හැකි නිසා Spam Comment තිබීම කියවන්නන් හට අපහසුතාවයක් ඇති කරන නිසාය.

 
Support : Emoney In Sinhala | Sinhalen Emoney | Since 2011
Copyright © 2013. Vimasum Blog - All Rights Reserved
Template Created by VIMASUMBLOG Published by THIMERA MADUSHAN SILVA
Proudly powered by Blogger