ගොඩක් අය හොයන අපට වෑදගත් සොෆ්ට්වෙයා එකක් තමයි හෙලබස. සින්හලෙන් ලියුමක් එහෙම ටයිප් කරන්න ගියහම ගොඩක් අයට මල පනිනවා. ඈල පිලි , ඉස්පිලි , පාපිලි හරියට එන්නේ නෑ කියලා. තව සමහරු සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කළත් Key Board Not Found / No Helabasa Key Board කියලා කියනවා. අද මම ඔයාලව මේ කරදර වලින් නිදහස් කරනවා.
හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.මෙක ඕනම OS එකකට කරනවා.ඕක zip file එකක් විදියට ඈති.Unzip කරලා Install කර ගන්න.ගෑටලුවක් මතුවුනොත් සදහන් කරන්න.
Click Here To Free Download Helabasa Full.zipHelabasa Full - Free Download Helabasa - Helabasa Crack - Helabasa 2008 - MyPC Helabasa-Helabasa 07 Crack-MyPC Helabasa Crack
ඉහත හෙලබස සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ නැද්ද? නැතිනම් අලුත් හෙලබස සොෆ්ට්වෙයා එක ඕනද ? එහෙනම් පහත ලින්කුවෙන් බාගන්න.
මෙතනින් හෙලබස 8 ක්‍රැක් එකත් එක්කම බාගන්න.Click here to Download helabasa 2008 Crack Full Version for Free

+ comments + 45 comments
cannot be unzipped
@Anonymous..
ඔයා භාවිතා කරනවද?මේක ඉතා හොදට වැඩ කරනවා.ඔයා බානකොට අවුලක් වෙලා ඇති නැත්නම් ඔයාට කරන්න බැරි වෙන්න විදියක් නෑ.මම ආයේ බාලා ඉන්ස්ටෝල් කරලා බැලුවා.ඒක හොදට වැඩ කරනවා.
Newatha try karala balaannam..
Unzipped and installed. But not working. My OS is WIN 7.
@Anonymous...
මම භාවිතා කරන්නෙත් Windows 07.මගේ පරිගනකයේ වැඩ කරනවා.මෙම මෘදුකාංගය Bit 32 එකක්.ඔයාගේ Windows 07 මෙහෙයුම් පද්ධතිය Bit 64 ද දන්නේ නැහැ.ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
Thanks
It's help me a lot.
යාලුවා පුලුවන් නම් හෙලබස 2008 Crack එකක් හොයලා දාන්න පුලුවන්ද
kohomada meka install karanne? mama try kala hari giye ne?
Mage tiyenne win7 32 bit
නොට් වර්කින් බෝයි.
machang, software eka wada kalata, type karaddi sinhala wachana auto wenas wenne nane ban
meka fullversion 1k neweine
mama me software eka kalin use karala thiyanawa.... virus ekak apu nisa e software eka nethi una.. mama nan den download karala Install kala.. eka niyameta weda karanawa..
athatama thanks.......kohomada ara new fonts 15
ganne.....
sinhala visual keyboard eka weda karanne ne
pl ,help
mamath Download kala
meke link eka ayin karalada?
mamath download kala eaka hodata weda
fuck this shit dude. waste of my fucking time :(
meke crac keka koheda thiyenne?????????
@Anonymous(September 14, 2012 4:34 PM)
මේකට කිසිදු ක්‍රැක් එකක් නැහැ.මේක ඉන්ස්ටෝල් කරන කොට දවස් 30ක ට්‍රයල් එකක් ලෙස පෙන්නුවත් කිසිම දිනක එක්ස්පයර් වෙන්නේ නැහැ.සීරියල් ඉල්ලලා හෝ සල්ලි ගෙවන්න කියලා මෙසේජ් දෙන්නේ නැහැ.මේක පරණ වර්ශන් එක උනාට හොදට වැඩ.අලුත් වර්ශන් එකට තමා ක්‍රැක් ඕන.
ස්තූතියිග
බාගත්තා ෙහලබසල
ඉන්ස්ෙටා්ල් කරල බලන්න්ම්.
danata weda karanawa. passe aul weida?
mama meka install kara.but wada karanna.win 7 32 bit
Windows 7 ekka wada karanawada ?
//මෙක ඕනම OS එකකට කරනවා.//
meka kiyewwe nadda?buru rala.post eka kiyawapan.meka avurudu gaanak wada karanawa.kisima avulak naha,mama meka windows 07,vista xp wala use karala thiyenawa
Meka 64 bit walath hodata weda karanawa...
mama win7 64bit hodata weda.
Meka Windows 7 vada mahanee
Keyman nam wada eth Helabasa keyboard eka install karanna bahane error ekak enawa ... :(
eththatama meka hodak hodai...
Link is not working
I CAN'T FIND THE LINK CAN U SHARE THE LINK PLEASE
kohomada download karaganne. download wen nane
cant download
dowon load wenne nehane
me kehelmala doenload venne nahene
this cant download. it says zip appears malicious.. :(
thanks a lot friend!!!!!!!! it's working as well for me. (^_^)
Win 7 64bit OS 1kata wada karana software 1 denna barida?
When I try to download the software its opening a new window and says "OOps download link is not available" Please tell me what is the problem in the link ...?
mata illustrator wala sinhalen type karanna puluwan software 1 kiyannako...mahe thiyenne win8.32 and 64 support karana ekak ikmanata kiyannooooo
mata illustrator wala sinhalen type karanna puluwan software 1 kiyannako...mahe thiyenne win8.32 and 64 support karana ekak ikmanata kiyannooooo
ty for share it.n1
win 7 walata nam eleata wada ath win 8 wada na ne ai ee rep zoon
ස්තූතියි හුගක්.
Post a Comment
මෙහි Spam කිරීමෙන් වලකින්න.එසේ Spam කරන Comment ඉවත් කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.මක්නිසාදයත් බ්ලොග් Post එකට අමතරව Comment කියවීමෙන්ද දැනුම ලබාගත හැකි නිසා Spam Comment තිබීම කියවන්නන් හට අපහසුතාවයක් ඇති කරන නිසාය.